මේ පාර වෙසක් එකට ඉතින් හැමෝටම සුබ වෙසගක් කියලා ප්‍රර්ථනා කරනවා, වෙන දවස් වල වගේ නෙවෙයි ඉතින් මේ පාර හැමෝම ගෙවල් වල ඉදන්නේ වෙසක් සමරන්නේ, ඉතින් ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්න හිතාගෙනයි මේ post එක දාන්නේ. ඔයාලා දැකලා ඇතිනේ වෙසක් එකට එක එක සැරසිලි ගොඩක් අය කරනවානේ, ඉතින් මං අද කියලා දෙන්න හදන්නේ coding කරලා කොහොමද බෞද්ධ කොඩියක් හදාගන්නේ කියලා.


--- Code ---

<!DOCTYPE html>
<html>
<head>
<title>Buddhist Flag</title>
</head>
<body>
<table>
<tr>
<td rowspan="10" style="background-color: blue; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td rowspan="9" style="background-color: yellow; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td rowspan="8" style="background-color: red; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td rowspan="7" style="background-color: white; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td rowspan="6" style="background-color: orange; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td style="background-color: blue; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td style="background-color: yellow; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td style="background-color: red; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td style="background-color: white; height: 50px; width: 50px;"></td>
</tr>
<tr>
<td style="background-color: orange; height: 50px; width: 50px;"></td>
</tr>
</table>
</body>
</html>






මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.



Our Socials
Facebook
Twitter