ඉතින් iPhone use කරන අයට තවත් වැදගත්වෙන video එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ,
ඉතින් අද ඔයාලට කියලාදෙන්න හදන්නේ,

- iphone
- ipad
- ipod

වලට එන apps home screen එකෙන් hide කරලා තියාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.