ඔයා iPhone වලට අලුත් කෙනෙක්ද?
තාම පරණ ක්‍රමයට iTunes වලින්ද phone එකට data දාන්නේ?
PC එකක් use කරලා iPhone එකෙන් pc එකටත් pc එකෙන් iPhone එකටත් data දාන විදිය දන්නේ නැද්ද?
iPhone එකට ඔයාගෙම Ringtone එකක් දාගන්න කැමතිද?
Phone එක jailbreak කරන්න ආසද?
Appstore එක නැතිව apps වෙන විදියකට දාලා බලමුද?
මේ හැමදෙයක් ගැනම සම්පූර්ණ විස්තර සහිතව සිංහලෙන්ම දැනගන්න video එක බලන්න.
Download 3uTools |
මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න, අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න.
Our Socials