Facebook සහ Messenger වලට අලුතින් Care reaction එකක් හඳුන්වාදීමට Facebook ආයතනය සූදානම් වෙයි

Facebook සමාගම විසින් මිනිස්සුන්ට උදව් කිරීම නිරූපණය කිරීමට 'Care' reaction එකක් add කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.

Facebook සමාගම ප්‍රකාශ කරන්නේ මෙම heart එකක් hug කරගෙන සිටින මුහුණක් සහිත reaction එක මගින් මෙම වසංගත අවස්ථාවේ තම මිතුරන් හා පවුලේ අය සමග තමන් තවත් බැදී ඇති බව මිනිසුන්ට දැනීමට උපකාරී වනු ඇති බවයි.

මීට අමතරව Facebook messenger සේවාව සඳහා ද මේ 'care' reaction එක හදුන්වා දීමට Facebook සමාගම කටයුතු කරමින් සිටියි.

මේ වන විටත් animate නොකරන ලද heart reaction එකක් messenger app එක සතුව තිබුනද සාමාන්‍යය heart reaction එක press කර hold down කිරීම හරහා මෙම නව reaction එකට මාරු වීමට හැකියාව ලැබෙනවා.

මෙම reaction එක ඉදිරි සති කිහිපය තුළදී ලොව පුරා සිටින Facebook සහ Messenger සේවාවන් භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට Facebook සමාගම කටයුතු කරමින් සිටිනවා.

Source: technews






Our Socials
Facebook
Twitter

 --- Our groups ---
Facebook - https://bit.ly/3aDe5vJ
Viber - https://bit.ly/2VAYF6P
Whatsapp - https://bit.ly/35aoqht
Telegram - https://bit.ly/2xLZkJH
Imo - https://bit.ly/2yHz17o

 --- Join our Telegram Channel ---
http://t.me/sdofficialsl

 --- SD Official Global Channel ---
http://youtube.com/sdofficialglobal